ඔබ මගේ හදවතේ පැළඳුවා/Oba mage hadavathe palanduwa lyrics - Song by Sandun Perera

ඔබ මගේ හදවතේ පැළඳුවා/

Oba mage hadavathe palanduwa lyrics 

 Song by Sandun Perera




 ප්‍රාණයෙන් දරා ලය තුරා ආදරෙන්.. 

මේ දුරක් ගෙවා ප්‍රේම සංචාරයෙන්.. 

දුටුවනම් දෙව්දුවක් පාරමි දම් පුරන්..

ඒ ඔබයි ඇත්තමයි සඳගනා..


ඔබ මගේ හදවතේ පැළඳුවා 

හදවත දිව්‍ය භවනක් කලා 

හැබෑකරන් පෙම් ප්‍රාර්ථනා 

වසත් කල් යාය යලි ඉපඳුවා 

මහ සාගරේ තරම් තියේ ආදරේ මේ ලයේ..//


අන්දකාරෙන් අත්මිදී සිනාවෙන් පිළිතුරු දිදී 

තව්තිසාවේ දිත් යලි එකතු වෙන්නට යමු අපි 

වැටෙනා තැනකදී අල්ලගන්නම් හුස්ම දී 

දිනනා තැනකදී සතුටු වෙන්නම් පසෙක වී

දුටුවනම් දෙව්දුවක් පාරමී දම් පුරන්..

ඒ ඔබයි ඇත්තමයි සදඟනා..


ඔබ මගේ හදවතේ පැළඳුවා 

හදවත දිව්‍ය භවනක් කලා 

හැබෑකරන් පෙම් ප්‍රාර්ථනා 

වසත් කල් යාය යලි ඉපඳුවා 

මහ සාගරේ තරම් තියේ ආදරේ මේ ලයේ...//


...Enjoy karaoke...



Post a Comment

0 Comments