Mandaaram Kathawe lyrics

Song by Anushka Udana 



නුඹ නිසා ලීව කවි පාලුවට

මැකී යාවි එනවාද හෙට

සිනා දුන්න එක හාදුවක

මතකේ යලි රැගෙන


මන්දාරම් කතාවේ

සඳ කින්නරාවේ

මගෙ හීන හීන ගානෙ ඉන්න එන්න ආයේ


සේයාවන් මවා මේ

මගෙ දෑස මානේ

මට පේන පේන රූ ඔබයි මගේ කතාවේ


නුඹ නිසා ලීව කවි පාලුවට

මැකී යාවි එනවාද හෙට


දුර නොයා ඉන්න තිබුනා නුඹට

අතීතේ මතක යායටම

ඇවිත් යන්න නිවුනාම හිත

හිඳිමී උන්තැනම


මන්දාරම් කතාවේ

සඳ කින්නරාවේ

මගෙ හීන හීන ගානෙ ඉන්න එන්න ආයේ


සේයාවන් මවා මේ

මගෙ දෑස මානේ

මට පේන පේන රූ ඔබයි මගේ කතාවේ


මන්දාරම් කතාවේ

සඳ කින්නරාවේ

මගෙ හීන හීන ගානෙ ඉන්න එන්න ආයේ


සේයාවන් මවා මේ

මගෙ දෑස මානේ

මට පේන පේන රූ ඔබයි මගේ කතාවේ